tag:blogger.com,1999:blog-6523940180301311983.post5615724808200241405..comments2023-09-05T07:37:29.522-07:00Comments on රන් සමනළියක්: දැවැද්ද සහ මනමාලීරන් සමනළියක්http://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6523940180301311983.post-61784634145092584572012-02-16T03:49:47.916-08:002012-02-16T03:49:47.916-08:00මමත් හිතන්නේ දෑහෙ මූනේ තියන් හදන දුව ඇයි ගෙදර දොර ...මමත් හිතන්නේ දෑහෙ මූනේ තියන් හදන දුව ඇයි ගෙදර දොර වැඩ කටයුතුත් උගන්නලා තව දෑවැද්දකුත් එක්ක මිනිහෙක් එක්ක යවන්නේ. ඒක හරියට බලෙන් දෙනවා වගේ වැඩක්. මම කියන්නේ වෙන්න ඕන ඕකේ අනිත් පැත්ත. දෑවැදි දෙන්න ඕන පිරිමි කෙනා.
ඔයාගේ සමනල් රෑනට ඔන්න මමත් එකතු වුන.කිරිල්ලිගේ පෝස්ටුවට දාපු කමෙන්ටුවෙන් පාර හොයා ගත්තේ. ඔයා දගමල්ලක් නේ. හැබැයි මම පිස්සු මගුලක්. කෝ ලොකුයි දැන්වත් හැදෙන්න කිව්වට හිතෙන්නෙම නෑනේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6523940180301311983.post-31108783851564085842012-02-13T00:29:09.799-08:002012-02-13T00:29:09.799-08:00නොදකින් මේ වගේ කාලකන්නි බුරුවන් එක්ක විවාහවෙනවාට ව...නොදකින් මේ වගේ කාලකන්නි බුරුවන් එක්ක විවාහවෙනවාට වඩා ගෙදරට නාකිවෙන එක හොඳයි.. මුන්ට ඕන ගෑනි නෙවෙයි සල්ලි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6523940180301311983.post-33692337422042251672012-01-31T12:45:21.438-08:002012-01-31T12:45:21.438-08:00ඒ වැඩේ නම් මමත් අනුමත කරන්නේ නෑ.. මොන තරම් දුකක් ඒ...ඒ වැඩේ නම් මමත් අනුමත කරන්නේ නෑ.. මොන තරම් දුකක් ඒ වෙලාවට මනමාලිට දැනෙනෙවා ඇත්ද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6523940180301311983.post-70725544355387643402012-01-31T04:51:50.615-08:002012-01-31T04:51:50.615-08:00වැඩේ නම් කැතයි...
දෑවැද්ද ගැන කියනව නම් මම අහල ති...වැඩේ නම් කැතයි...

දෑවැද්ද ගැන කියනව නම් මම අහල තියෙන්නෙ දෑවැද්ද කියන්නෙ බල්ලෙක් කියල..පොඩ්ඩ මිස් වුනාද හැපුව...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6523940180301311983.post-61985390512837596632012-01-31T02:47:08.900-08:002012-01-31T02:47:08.900-08:00@ හරි ,මෙකයි කසාදේ වෙඩින් එකට දවසට කලින් ලියාපදිංච...@ හරි ,මෙකයි කසාදේ වෙඩින් එකට දවසට කලින් ලියාපදිංචි කරලා තිබිලා තියෙන්නේ කැන්දගෙන යන දවස ඒ කියන්නේ වෙඩින් එක දවසේ තමයි මනමාලයා ඇවිත් නැත්තේ.රන් සමනළියක්https://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comtag:blogger.com,1999:blog-6523940180301311983.post-22724568678992621342012-01-31T02:16:06.808-08:002012-01-31T02:16:06.808-08:00විවාහයට ආවෙ නෑ කියන එකයි..නීතියෙන් විවාහ වෙලායි කි...විවාහයට ආවෙ නෑ කියන එකයි..නීතියෙන් විවාහ වෙලායි කියන එකේ තේරුම මොකක්ද?

පැහැදිලි නෑනෙ..

මොනව වුනත් මරන්න වටින මිනිස්සු...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com